Welcome, Guest. Please login or register.

Username: Password:
Pages: [1] 2 3 ... 10
 1 
 on: August 06, 2013, 10:53:09 PM 
Started by Dinesh Deckker - Last post by Dinesh Deckker
උදේ පටන්ම වැටුන චිරි චිරි වැස්සට පුංචි විරාමයක් ලැබිලා, හින් අවුරැල්ලකුත් මිදුලපුරා පැතිරුණා. ඒ අනුව මෙතෙක් වෙලා බොහොම කණගාටුවෙන් අහස දිහා බලාගෙන උන්න නඩේ ඇත්තනගේ හිත් තුලට පුංචි බලාපොරොත්තුවක් ආයෙත් ඇතිවුණා. වැසි සමය මැද්දේ එලඹුන වෙසක් පුන් පොහෝදා වෙච්ච එදා දවස, විවෘත ජීප්රියකින් චාරිකාවක් යන්නටනම් සුදුසු දවසක් නොවෙයි. එහෙම වුනත් ලොව පුරා බොදු බැතිමතුන්හට සුවිශේෂී දවසක් වෙච්ච ඒ වගේ දවසක, බොහෝ දෙනෙක් නිරතවෙන ආමිස සහ ප්‍රතිපත්ති පූජා අතරේ, අපෙන් බොහෝ ඈතකින් පිහිටි, මෑත යුගයේ ඉදිවුන සුවිශාල පුන්‍ය ස්ථානයක් වන්දනාමාන කිරීම සඳහා දුෂ්කර චාරිකාවක නිරතවෙන්නට තමයි අපේ නඩය බලාපොරොත්තුවෙන් හිටියේ.

http://www.nadegura.com/sinhala/2013/08/dedugala/

 2 
 on: May 21, 2013, 06:04:43 AM 
Started by admin - Last post by admin
Kabaragala Mountain / Kanda Hike Trip Report
http://www.nadegura.com/sinhala/2013/05/kabaragala-mountain/

 3 
 on: May 21, 2013, 06:01:57 AM 
Started by admin - Last post by admin
කබරගල යන්න නඩේගුරා අපි කට්ටිය කතාකරගත්ත විදියට කොටුවට ආව දීර්ග සතිඅන්ත නිවාඩුවක් නිසා අම්බානකට සෙනග කොහොම හරි ඉතින් අනිතිමට නුවර සීටීබි බසයකට ගොඩවෙදී රාත්‍රී 9ත් පහුවුනා රාත්‍රී 12-30 වෙනකොට නුවරට ලගාවුනා
මම මේ මුලිම කියන්නේ කබරගල යන්න පිටත්වුන ගමනේ ඉස්සෙල්ල දවසේ කාපු සුන්දර කටුව ගැන නුවරට ගින අපට නවාතැන් ගන්නට තැනක් තිබුනේ නෑ මොකද අපි හිතාගෙන හිටියේ වේලාසන නුවරට ගොස් නවාතැනක් හොයාගන්න ඒත් ඉතින් යන්න පරක්කු වුන නිසා හැමතැනම වහල මමයි රොවිලුයි අපේ නඩේගුරා දිනේෂ් තුන්දෙනාම එලිවෙනකම් ඇවිද ඇවිද යමුයි කියල ගියා වැව රවුමට හරිම ලස්සනයි හැබැයිතින් ටික වෙලාවක් යනකොට එතන ඉදලත් ඇතිවුනා.

http://www.nadegura.com/sinhala/2013/05/kabaragala-mountain/

 4 
 on: May 06, 2013, 11:15:35 PM 
Started by Dinesh Deckker - Last post by Dinesh Deckker
The water of the 9m-high fall cascades down in stages. Although the flow is otherwise languid, during rain the fall is transformed into a rushing body of water, the spray reaching the nearby road. Katabula Estate Falls is located in Kadiyanlena village, near the Nawalapitiya Talawakele road. Talawakele is the closest town.

Nade Gura Documentry
http://www.youtube.com/watch?v=n5nUeaZFhnI

 5 
 on: April 30, 2013, 09:50:12 PM 
Started by admin - Last post by admin
Yakdessagala / Yak Dessagala Mountain Documentary
http://www.youtube.com/watch?v=eHoP9kJp4lQ


Yakdessagala / Yak Dessagala Trip Report
http://www.nadegura.com/sinhala/2013/01/yakdessagala/

 6 
 on: April 30, 2013, 09:46:01 PM 
Started by admin - Last post by admin


Brown-patched Kangaroo lizard (Otocryptis wiegmanni), also called Wiegmann's Agama or Sri Lankan Kangaroo Lizard, is a small, ground dwelling agamid lizard endemic to the wet zone forests and lower mountain forests (up to 1300 meters) of Sri Lanka. It is commonly seen in the leaf litter of shady rain forests. When perceiving danger, it spurts away quickly on its large hind legs and might eventually climb up a sapling or tree. It feeds on small insects, grubs and tender shoots. It is closely related to the Indian Kangaroo Lizard (Otocryptis beddomii) of the rain forests of South India.

Information Source - Wiki.

 7 
 on: April 30, 2013, 09:44:52 PM 
Started by admin - Last post by admin


Distribution
It is found in the Oriental region such as, Sri Lanka, India, Australasia, and Indomalaya.

Color/ pattern

Male ♂
It is a small butterfly and has the color of purplish blue on the upper side with a slight brownish or blackish tint on the outer margins of the wings. There is a double orange spot on the tornus of the underside of the hind wing. Some may have a pinkish halo around the three, black tornal spots of the upper side of hind wings, two of them being close to the costal margin and other being closer to the base. The underside is a pale grayish brown.

Female ♀
It is a light brown with the basal and cell areas of the wings being a light grayish blue and the bands on the outer and front margins are brown or black.

Habitat
It is common butterfly found in all over the island from sea level to up to 6000 feet, even in the highest elevations especially in the wet zone throughout the year. They can be encountered in forest paths, rubber plantations, cultivated lands and home gardens.

Habits
The butterfly has a weak flight and stay clo.se to the ground at most time. It settles down frequently on bushes with its wings partially open. Females are shy and more infrequent. Males are seen visiting damp patches on roads and paths close to wooded areas and forests. It is seen basking in the sun in the early mornings.

Information Source : Internet

 8 
 on: April 30, 2013, 09:42:13 PM 
Started by admin - Last post by admin


දැඩි වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශ්‍රී ලංකාවට ආවේනික කටුසු විශේෂයක්

Ceratophora aspera has been assessed as Vulnerable under criterion B1. This species has an extent of occurrence of less than 20,000 km˛ and there is a continuing decline in the quality and extent of its habitat due to ongoing deforestation. This species is reported as common in some localities; however its distribution is severely fragmented due to lack of suitable habitat. Conservation measures to reduce the rate of habitat loss should be carried out. Population and habitat monitoring is recommended.

Geographic Range
This species is endemic to Sri Lanka and occurs in the southwestern wet zone. The area in which this species is distributed is approximately 10,300 km˛. This species is found between 60 and 990 m above sea level.

Population
This species is uncommon in Sri Lanka, according to Bahir and Surasinghe (2005); however, Somaweera (pers. comm. 2010) reports it as "the most common horned lizard in the lowlands" (of the two other Cetophoras species) and recent observations show that it is common in lowland rainforests (A. de Silva pers. comm. 2010).

Habitat and Ecology
This species is a ground-dwelling species that inhabits dense, high canopy, natural forest and is apparently restricted to the undisturbed and fragmented, moist lowland and submontane dipterocarp forests (Pethiyagoda and Manamendra-Arachchi 1998, Manamendra-Arachchi and Liyanage 1994) and moist lowland rainforest (R. Somaweera pers. comm. 2010). Recent observations by de Silva (pers. comm. 2010) found that this species is semi-arboreal as over 50 animals were observed on the stems of small plants about 6 to 20 cm above ground. This species was also found on leaf litter and occasionally on moss covered roots of large trees or on decaying logs.

Threats
Senanayake (1980) states that the species is "extremely intolerant of habitat disruption and disappears when primary rain forest cover is lost". Severe deforestation has occurred in Sri Lanka due to human activities including the clearing of land for agricultural purposes, conversion to plantation land, mining, logging and pressures associated with expanding human settlements. In 2005 it was estimated that only 5% of the island's original wet zone forest, where the species occurs, remained (Bahir and Surasinghe 2005). While there have been some reforesting attempts, these have mainly consisted of monoculture, exotic species and do not support high numbers of native vertebrates (Manamendra-Arachchi and Liyanage 1994). This species was considered Endangered by Manamendra-Arachchi and Liyanage (1994) due to its restricted and fragmented range and the ongoing threat of deforestation.

Information Source : IUCN Redlist

 9 
 on: April 30, 2013, 09:40:06 PM 
Started by admin - Last post by admin


Its a is a species of golden orb-web spider. It can be found in Japan, China, Vietnam, Cambodia, Taiwan, Singapore, Myanmar, Indonesia, Thailand, Laos, Philippines, Sri Lanka, India, Papua New Guinea, and Northern Australia. It is commonly found in primary and secondary forests and gardens. Females are large and grow to a body size of 30–50 mm (overall size up to 20 cm), with males growing to 5–6 mm. It is one of the biggest spiders in the world.

The Nephila pilipes' web is vertical with a fine irregular mesh and not symmetrical, with the hub is usually nearer the top. Rather than egg sacks being hung in the web, a pit is dug which is then covered with plant debris or soil.

The first, second and fourth pairs of legs of juvenile females have dense hairy brushes, but as the spider matures these brushes disappear.

Source : Wiki

 10 
 on: April 30, 2013, 09:37:33 PM 
Started by admin - Last post by admin


චාමර උදයංග සොයුරාගේ නඩේ ගුරා සංවිධානය වෙනුවෙන් සැපයු විග්‍රහයක්
(Copyright 2013 | All Rights Reserved to the Author)

අලි අල්ලා හීලෑ කිරීම අදින් වසර 3000-3500 එහා දිවයන්නක්. රාවණා රජතුමාගෙ ඇතා ඝර්ජන කියල සඳහන්වෙනව ඒ වගේම සමන් දෙවියන්ගෙ වාහනය සුදු ඇතෙක් සමන්දෙවියො කියන්නෙ රාවණ පරම්පරාවට නෑකම් කියන කෙනෙක් කියලයි විශ්වාසය. ඉතින් වර්තමානයේ සමන්දෙවියො නමින් අප විසින් හඳුන්වන උත්තමයත් ඒ කාලෙ ගමන් බිමන් යන්න තමන්ගෙ වාහනය විදියට යොදාගෙන තියෙන්නෙ ඇලි (Albino) එහෙමත් නැත්නම් සුදු ඇතෙක්. එයින් ගම්යො වන්නේ රාවණ යුගයේ පවා අලි ඇතුන් හීලෑකොට මිනිසුන් විසින් භාවිතා කර ඇති බවයි.

හින්දු ආභාශයට අනුව රචිත ගජ ශාස්ත්‍රය,මාතාංග ලීලා, මහා භාරතය වැනි ග්‍රන්ථ වලත් බුද්ධ චරිතයේ එන ජාතක කථා වලත් අලි ඇතුන් ගැන සඳහන්වෙලා තියෙනව. බුද්ධ චරිතයෙදි අපට මුලින්ම ඇතෙක් සම්බන්ධ වෙන්නෙ මහා මයා දේවිය දුටු සිහිනයෙදි. එතුමිය දුටු සිහිනයට අනුව සුදු නෙළුම් මලක් සොඩ දරපු සුදු ඇත්පැටවෙක් දකුණු ඇලයෙන් කුස තුලට ඇතුල් උනා එයින් සිදුහත් කුමාරය මහාමයා දේවියගෙ කුස පිලිසිඳ ගැනීම සංකේතවත් වෙනව. දෙවන අවස්ථාව සුද්ධෝදන රජතුමා වප්මගුල් උත්සවයෙදි රන් නගුලක් යෙදූ ඇතුන් ලවා සීසාන අවස්ථාව ඒ වගේම නාලාගිරි ධමනය,වෙස්සන්තර ජාතකය, භද්‍රාවතී ඇතින්නගෙ කථා පුවත් වලදි අතීතයේ අලි ඇතුන් හීලෑ කිරීම ගැන සාක්ෂි සපයගන්න පුළුවන්.

සිංහලයන් අලි ඇතුන් ඇල්ලීමට ක්‍රම තුනක් අනුගමනය කරල තියෙනව. එනම් මදු ගැසීම (Noosing) මත් බෙහෙත් වර්ග උපායහීලීව අලියාට දී අල්ලාගෙන හීලෑ කිරීම (Doping) සහ විශාල වැටක් හෝ කොටුවක් තුළට අලි කොටුකර අල්ලා ගැනීම (Elephant Kraal) සිංහල රජ කාලයේ දී අලි ඇල්ලීමේ වඩාම ජනප්‍රිය ක්‍රමය වූයේ මදු ගැසීමයි. බිම්මන්ද, ගස්මන්ද,අත්මන්ද යන ක්‍රම මදු ගැසීමට භාවිතා කරල තියෙනව. ඒ වගේම මත් බෙහෙත් යොදල බොරැ වලවල් කපල අලි අල්ලගෙන තියෙනව. ඉතාම මෑත කාලයෙදි තමයි නිර්වින්දනය කරල අලි ඇල්ලීමේ ක්‍රමය බටහිර වෛද්යද වරැන් හදුන්වා දුන්නෙ. අලි ගාල(Elephant Kraal) ක්රලමය වඩාත්ම ජනප්‍රිය උනේ ඉංග්‍රීසි පාලන සමයෙදි.

සිංහල රජ දවස අලි ඇතුන් ඇල්ලීම සිදුකලේ කුරැවේ දෙපාර්තමේන්තුවට අයත් ප්‍රජාව. ඔවුන් හැදින්වූයේ කුරැවේ මිනිසුන් කියල. මේ පරම්පරා වලින් පැවත එන අය අදටත් ලංකාවේ නොයෙක් ප්‍රදේශවල ජීවත් වෙනව. සිංහල රජ වරැන් ඇතැම් අව්ස්ථා කුරැවේ දෙපාර්තමේන්තුවේ රාජකාරි සඳහා දකුණු ඉන්දියාවෙන් ගෝන් (Gond) වංශිකයින් ‍ගෙන්වාගෙන තියෙනව ඔවුන් පසුව සිය රටට නොගොස් ලංකාවේ ස්ථිර පිදිංචිකරැවන් වූ බව අපේ විත්ති පොත්වල සඳහන්වෙලා තියෙනව(Elephant Kraal) ක්‍රමය හෙළ දිවට හැඳුන්වා දී තිබෙන්නේ මෙම ගෝන් වංශිකයින් යැයි පැරණී මූලාශ්රනවල සඳහන් වේ. .

පෘතුගීසි ලංදේසි යුගවලත් මොවුන් කුරැවේ දෙපාර්තමේන්තුවේ රාජකාරි ඉටුකර තිබෙනව. ඈත අතීතයේ හෙළ රජ දවස විදේශ නිවිමය උපයන ව්‍යාපාරයක් වූ අලි ඇතුන් අල්ලා හීලෑ කිරීම රජයේ සේවයට අයත් උප සංස්කෘතියක් ලෙස පැවතුණි මෙම ඇත් පන්තියේ සේවය කිරිම එදා රජයේ ස්ථිර රැකියාවක් වූ අතර එම සේවයට විවිධ ජන කොටස් සම්බන්ධ වී ඇත. මෙම කුරැවේ සේවයට අයත් උඩරැටියන්ගේ බහුතරය ගොවි වංශිකයෝ වූහ. ඇතිවල පණික්කියෝ, අලි බද්දෝ සහ පොරෝකාරයෝ ආදී කොටස් තුනක ගොවි වංශිකයින් උඩරට විසූ බවට අපමණ මුලාශ්‍ර ඇත. මොවුන් වාසගම් සඳහා භාවිතා කලේ ගොවි වංශයට අයත් මුදියන්සේලාගේ වාසගම් එනම් කුරැවේ මුදියන්සේලාගේ,ගංසිංහ මුදියන්සේලාගේ, ඇත්ගාලෙ මුදියන්සේලාගේ ආදී වාසගම්ය. රෝහණ ප්රංදේශයේ කුරැවේ රාජකාරිය කළ දුරාව වංශිකයින් ගජමන්ගේ, හේවා ගජමන්ගේ, පණික්කිලාගේ, මහා පණික්කිලාගේ, ගජදීරගේ, ගජවීරගේ, ගාලගේ, ගජනායකගේ, ගජසිංහගේ ආදී වාසගම් පාවිච්චි කරති.

මදු ගසා අලි අල්ලන ඉන්දියානු සම්භවයක් ඇති මුස්ලිම් ජාකතිකයින් පිරිසක් නැගෙනහිර පළාතේ විසූ බව සඳහන්ව ඇත. ඒ අනුව 1925 ජනවාරි මස 5 වෙනි දින රජයේ පත්‍ර අංක 1318 යටතේ රාජා ඇත් පැටවා නැගෙනහිර පළාතේ එරාවුර් වලදී අල්ලාගෙන ඇත්තේ මෙම ඉන්දියානු සම්භවයක් ඇති උම්මාරැ ලෙබ්බේ නැමති මුස්ලිම් ජාතිකයෙකි. ඔහු විසින් ඇත් පැටවුන් අල්ලාගෙන ඇත්තේ දළදා මාලිගාවට පූජා කිරීම සඳහා නොව ඇතුන් අල්ලා විකිණීම ඉතාම ලාභ උපයන ව්‍යාපාරයක්ව තිබූ නිසා බව ඉතාම පැහැදිලි කරැණකි. ඇත් පැටවාගේ අංග ලක්ෂණ දැක රැ 3300 ගෙවා රාජා සහ තවත් ඇත් පැටවෙකු මිලදී ගනු ලැබුවේ මාම්පිටිය දිසාව විසිනි. 1925 දී රැ 3300ක් යනු අති විශාල වටිනාකමකින් යුත් මුදලක් බව අමුතුවෙන් කිව යුතු නැත. .

එයින් උම්මාරැ ලෙබ්බේ නැමැත්තා අධික ලාභයක් ලබන්නට ඇත. 1937 ජුලි මස 31 වෙනිදා රාජා හස්තියා දළදා මාලිගාවට පූජා කරන ලද්දේ ටිකිරිබණ්ඩාර මාම්පිටිය දිසාව ශ්‍රීමතාණන් විසිනි. එසේ නම් රැපියල් දාහේ නෝට්ටුවට රාජා ඇතා සමග යෙදිය යුත්තේ උම්මාරැ ලෙබ්බේ නැමති වයාපාරිකයාද ? නැතිනම් රාජා හස්තියා අධික මුදලකට මිලදී ගෙන වසර ගණනාවක් රැකබලාගෙන ශ්‍රී දළදා මාලිගාවට පූජා කරන ලද මාම්පිටිය උතුමාණන්වද යන්න සාධාරණව සිහිබුද්ධියෙන් යුතුව සිතා බලන්න. එය මාම්පිටිය දිසාව උත්තමයා හට සිදුකරණ ලද බලවත් අසාධාරණයක් නොවේද ? අඩුම තරමේ මාම්පිටිය දිසාවේ උතුමාණන්ගේ නොව රජ දවස අලි ඇතුන් බාරව සිටි ගජනායක නිළමේගේ රැව මේ සඳහා යොදාගන්නට තිබිණ. මෙය කළු සුද්දන්ගේ සහ මුසළුවන්ගේ තවත් කුමන්ත්‍රණයක ප්‍රථිපලයක් ද ?

Pages: [1] 2 3 ... 10