කොකාගල (Cokagala,Cocogala Mini Worlds End) හරහා පස්සර පුංචි ලෝකාන්තයට
admin | Feb 24, 2011 | මෙම ලිපිය ගැන ඔබේ අදහස් 14
| කතෘ : විරාජ් රත්නප්‍රිය | ||||
| කතෘ හා සම්බන්ද වන්න : viraj_rathnapriya@yahoo.com | ||||
| අවුරුද්ද & මාසය | දින ගණන | පුද්ගලයන් | කාලගුණය | ප්‍රවාහනය |
| ජුලි, 2010 | 3 | 5 | යහපත් | ජීප් රථ |
| මාර්ගය | ||||
| ලුණුගල -> ජනතාපුර -> කොකාගල -> පුංචි ලෝකාන්තය -> පුංචි (පුංචි) ලෝකාන්තය -> ලුණුගල | ||||
| නවාතැන | ||||
| පුද්ගලික නවාතැන ( රසිකගේ නිවස ) – ලුණුගල | ||||
| විශේෂ කරුණු හා මතක තබා ගත යුත් දේවල් | ||||
පිදුම, සංචාරයට රුචි ඔබ සැමටමේ සංචාරයේ ඡායා රූප පෙළගැස්මක් (Slide show )ලබාගැනීම සඳහා කවර හෝ ඡායා රූපයක් මත කොටන්න.මේ සංචාරයේ මුල් කොටස කියවීම සඳහා :
|
||||
ගොනු කර ඇත්තේ: කඳු තරණය
Tags: cocogala • cokagala • madulsina • organic tea • passara • sri lanka • srilanka • viraj • කොකාගල • පස්සර • පුංචි ලෝකාන්තය • සෆාරියක්




















එල කිරි ලොක්කා තව ලියන්න
ගියපු ගමනක රසය බෙදාගන්න මෙහෙම වේදිකාවක් සකස්කරලා දුන්නට Admin ටත් ස්තුතියි
ජය
විරාජ්
නියම චාරිකා සටහන මචන්.ෆොටෝ දැක්කාම කවදා හරි යන්න ඔනි කියලා හිතුනා…..
ස්තුතියි රන්දික
ඇත්තටම යන්න වටිනා තැනක් මේක. මේ අවට තව ලස්සන සංචාරක ස්ථාන තියෙනවා.., ඔය අරවකුම්බුරේ දුන්හිඳ, පීස්ස ඇල්ල වගේ…
හරියට සැලසුම් කරගත්තොත් නියම සංචාරයක් !
විරාජ්
නියමයි නව ලියන්් මම තව දන්න තැන් තියනවා ……. අපි ඇවිදිමු
Comment එකට ස්තුතියි.
මේ පුංචි රටේ අපේ ඇස නොගටුන තැන තව කොච්චර ඇතිද.? ඇවිදිමු ඇවිදිමු ඇවිද්ද පය දහස් වටී කියනවනේ
ජය
විරාජ්
නියමයි විරාජ් ස්තුතියි මේ ගැන ඉදිරිපත් කිරිම ගැන. ආයේ සෙට් වෙමු කොහේ හරි හොද කන්දක් නගින්න. ඔබලා සියලු දේනාටම ජය
හිතවත් ගයාන්,
Comment එකට ස්තුතියි. ඔව් ආයෙත් බමරකන්ද , නමුනුකුල වගේ ගමනක් යමු.
ජය
විරාජ්
නියම චාරිකාවක්. පෝස්ට් තුනම කියෙව්වා. පින්තූර ටිකත් ලස්සනයි. දිගටම ලියන්න.
දිරිමත් කිරීම ගැන බොහොම ස්තුතියි ප්රසන්න
පිටමාරුවෙ මගෙ යාලුවෙක් ඉන්නවා අපි එහෙ ගියා ගිය අවුරුද්දෙ අග.පළවෙනි පොටෝ එකේ තියෙන තැන මගෙ මතකයෙ හැටියට කියන්නෙ අම්බලම කියලා.ඒ මගෙ යාලුවගෙ නැන්දා කෙනෙක්.කොහොම හරි බස් තිබුනෙ නැත් හින්දා අපි පයින් ගියෙ හරිම දුෂ්කර ගමනක් ඒත් පුදුම ලස්සන පරිසරයක්.පිටමාරැව පැත්තට ලියානම් තවත් අලංකාර සැගවුනු දියඇල්ලක් එහෙම තියනවා.මම හිතන විදිහට තවම ඒක කිස්ම වාර්ථාවක සටහන් වෙලා නෑ.හරිම ලස්සන තැනක්.නියම ගමනක්
ප්‍රිය චානක
කොමෙන්ටුවකින් දිරිමත් කිරීම ගැන පළමුකොටම ස්තුතියි.
ඔයා කියන ඔය සැගවුන දිය අල්ල ගැන තව විස්තර ටිකක් දෙන්නකෝ
විරාජ්
මෙතනට මමත් ගිහින් තියනව ඒ ගැන මම ලියපු සටහනක් මෙතන තියනව.
http://miumax.blogspot.com/2010/03/blog-post_09.html
ප්‍රිය යසිත්,
බ්ලොග් එක බැලුවා, හරිම සුන්දරයි.
අපිත් එක්ක අත්දැකීම බෙදාගත්තාට බොහොම ස්තුතියි.
මේ වගේ තවත් සුන්දර චාරිකා සටහන් රැසක් බලන්න http://www.nadegura.com වෙතට නිතර ගොඩවදින්න.
ජය වේවා