නකල්ස් රක්ෂිතයේ පිහිටි සොබා සොඳුරු නවාතැන මානිගල
admin | Jun 11, 2012 | මෙම ලිපිය ගැන ඔබේ අදහස් 7
| කතෘ : හසිත ජයවර්ධන | ||||
| කතෘ හා සම්බන්ද වන්න : hasithajs@gmail.com | ||||
| අවුරුද්ද & මාසය | දින ගණන | පුද්ගලයන් | කාලගුණය | ප්‍රවාහනය |
| 2012 මාර්තු | 1 | 5 | වියළි | යතුරු පැදි |
| මාර්ගය | ||||
| මාතලේ->රත්තොට->රත්කන්ද | ||||
| නවාතැන | ||||
| – |
||||
| විශේෂ කරුණු හා මතක තබා ගත යුත් දේවල් | ||||
පිදුම, සංචාරයට රුචි ඔබ සැමට.කීප සැරයක්ම රිවස්ටන් යනකොට එතැනට පේන අලියෙක් වගේ කන්ද ගැන අපි නිතරම කතා වුනා. මේ තමයි රිවස්ටන් යනකොට මානින්ගල පේන හැටි. ඔය පේන කන්දෙ දකුණූ පැත්තෙ අයිනෙන් තමා උඩට නගින්න ඕන. කලූවට පේන ටික ඔක්කොම කලූගල.ඔන්න ඉතින් අපි ගමනට ලෑස්ති වුනා. අපි පස් දෙනයි. යතුරු පැදි තුනයි. අපි හැමෝටම කන්ද හීනෙනුත් පේනවා. උදේ කෑම-දවල් කෑම-වතුර අපි අරගෙන ගියා. උදෑසන සීතල විදගන්න හිතාගෙනම අපි පාන්දරින්ම පිටත් වුනා. උදේ හයට මාතලෙන්.රත්තොට පහු වෙනකොටම සීතල තදින්ම දැනුනා. ඒත් ඉතින් අපි නැවතුනේ නෑ. දිගටම ගියා.මේ පාලම ළඟට එනකොට සීතල මදිවට හොදටම බඩගිනියි. ඉතින් හදාගෙන ගිය නූඞ්ල්ස් මෙතන ඉදගෙනම කන්න වුනා. |
||||
(මෙය සඳහා රාජ්‍ය ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ ලිකිත අවසරය අනිවාර්යය වේ.)
ගොනු කර ඇත්තේ: කඳු තරණය
Tags: atanwala • manigala • maningala • නකල්ස් රක්ෂිතයේ • මානිගල • මානින්ගල • රිවස්ටන්






















As always, wonderful job done guys.
හොල්මන් හිට්යෙ මෙටනඩ මරු ටන බන්
No Macho this is not a trip we went and noway related to Dowili Ella trip. We went to Manigala Alright but this is not that trip report.
එල වැඩක් මචං!
අද තමඊ මම නඩේගුර බලන්න අපු පලවෙනි දවස. මේක ලස්සන වැඩක් . මේ site එක ගැන තව අය දැනුවත් කරනවා නම් ගොඩක් හොදඊ. ඔබ සෙමට යොද බල සක්තිය ලබේවා
comments වලට thanks.
වෙලවක් තියෙනකොට තව ගොඩක් විස්තර තියෙනව ලියන්න.
මමත් වරක් ගියා..
බොහොම සුන්දර ගමනක්. ඒ ආසන්නයේම තියනවා සර් ජෝන් බංගලාව එතනත් බොහොම සුන්දර ස්ථානයක්