ඔහිය සිට කළුපහනට, යකාගේ පඩිපෙළ හරහා පාද චාරිකාවක්
admin | Sep 24, 2012 | මෙම ලිපිය ගැන ඔබේ අදහස් 19
| කතෘ : එන්. රාජේශ් හෙට්ටිආරච්චි | ||||
| කතෘ හා සම්බන්ද වන්න : nrajeshh@gmail.com | ||||
| අවුරුද්ද & මාසය | දින ගණන | පුද්ගලයන් | කාලගුණය | ප්‍රවාහනය |
| 2012 අගෝස්තු | 3 | 4 | උදැසන සිරි පොද සහිත, දිනය පුරා වියළි කාලගුණයක් | දුම්රිය, බසය සහ පාගමන |
| මාර්ගය | ||||
| පොල්ගස්ඕවිට ->කොළඹ කොටුව දුම්රියපළ ->ඔහිය->හෝර්ටන්තැන්න ->ඔහිය -උඩවේරිය වතුයාය ->යකාගේ පඩිපෙළ -> බඹරකන්ද -> කළුපහන ->කොට්ටාව -> පොල්ගස්ඕවිට | ||||
| නවාතැන | ||||
| ඔහිය දුම්රියපල අසල නවාතැනක් |
||||
| විශේෂ කරුණු හා මතක තබා ගත යුත් දේවල් | ||||
පිදුම, සංචාරයට රුචි ඔබ සැමට.අප කණ්ඩායම අගෝස්තු මස තිස්වැනි දින සවස නිවසින් පිටත්ව (පොල්ගස්ඕවිට) කොළඹ කොටුව දුම්රියපළට පැමිණෙන විට සවස හත පමණවි තිබිණ. අප විසින් දුම්රිය නිදන මැදිරි දින 14 කට කලින් වෙන්කර තිබීම පහසුවක් විය. (මොබිටෙල් 365 කතා කිරීමෙන් මෙය කරගත හැක. දුම්රිය පිටත් වන්නේ රාත්‍රී 7:50 ටය. මෙම දුම්රිය ඔහියට ළඟා වනවිට උදැසන 4:30 පමණවේ. ඔහිය දුම්රිය පළ ඉදිරිපිට කඩයේ හිමිකරුවන ගාමිණී මහතා අපගේ නවාතැන් සහකරුවේ. දුම්රිය ඔහියට පැමිණෙන විට ඔහු දුම්රියපොළට පැමිණ සිටි අතර අප නවාතැන් ගත්තේ ඔහුගේ නිවසෙහිය.
|
||||
(මෙය සඳහා රාජ්‍ය ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ ලිකිත අවසරය අනිවාර්යය වේ.)
ගොනු කර ඇත්තේ: දිගු දුරක් ඇවිදීම • දියඇලි
Tags: Udaweriya Estate • ඔහිය දුම්රියපළ • චිමිනි පොකුණ • පොල්ගස්ඕවිට • බඹරකන්ද ඇල්ල • බෝවිටියා මල • මහඑළිය • මහරත් මලක් • යකාගේ පඩිපෙළ • ලෝකාන්තයේ • සුන්දර බෙකර්ස් ඇල්ල • හෝර්ටන්තැන්න












































මම ඉතාමත් මෑතකදි තමයි නඩේගුරා සයිට් 1 දැක්කේ.ඉඩක් ලැබෙන හැම වෙලාවකම දැන් කරන්නේ පරන ලිපි ටික කියවන එක.ලංකාවට ආපු දවසට අනිවාර්යෙන්ම සාමාජිකයෙක් වෙනවා.ඒ වගේම සිරීපාදේ පොලිතින් අයින් කරන්න සහභාගි වෙනවා…
නඩේගුරාට ජය…..
බොහොම ස්තුතියි තොරතුරු වලට.ගියෙ සතියෙයි කිරිගල්පොත්ත නැගලා ආවෙ!
කලුපහන සිට උඩුවේරිය හරහා හෝටර්න්තැන්නට යන පාරේ ගමන් ගැන පළවන ලිපි ඉතා අඩුය. එබැවින් ඉතාමත් වැදගත් ලිපියක්. ඔබ ඇතුළු කණ්ඩායම පාගමනින් මෙම ගමන ගිය බැවින් වාහන වල ගමන් කරන අයට වඩා අතර මග වඩාත් හොදින් ඡායාරෑප ගැනීමේ හැකියාව තිබෙන්නට ඇත. තවත් එම ඡායාරූප ඇත්නම් ඉදිරියේදී මෙම අඩෙවිය හරහා ලබා දෙන මෙන් ඉල්ලමි.
Wonderful journey, beautiful scenery, spectacular views. thank you guys for the amazing trip profile. heaven is surly a place on earth.
ජයාරෑප ටිකත් ගොඩක් ලස්සනයි. ස්තුතිය.!
හරිම ලස්සනයි. හොද ගමන් විස්තරයක් වගේම ලස්සන චායාරූප ටිකක්.
දිගටම ලියන්ට.
ජය!
නියමයි
විරාජ් අයියා හා දිනේෂ් මේ අය යකාගේ පඩිපෙල කියලා තිබුනාට නැනේ එගැන කිසිම ඡායාරැපයක්. අපිනේ ගියේ නියම යකාගේ පඩිපේලේ නේද ? කිසිදාක අමතක වෙන්නේ නැ දිනේෂ් ඔබ මාව එගමන යැම සදහා එක්කර ගත් අවස්ථාව. පයින් යැම නම් හොදයි. නමුත් අපි නම් ගියේ එළ වන්ඩියෙක නේ විරාජ් අයියා.
nade gura teem.i give u a challenge.if u can climb knukels hill?
Already Climbed.
http://www.srilankantravellers.com/trips/2011/04/knuckles-mountain-hike-knuckles-range/
u are brilliant team.we are 2 times try it(2008-2011).but…
ලස්සන පොටො ටික . සුබ ගමන් නඩෙගුර ටීම් එකට. තව තවත් ලන්කවෙ ලස්සන ස්තන ලොවටම පෙන්වෙමට ඔබල සියලුම ඩෙනට සක්තිය ලබෙව…
අපිත් A/L කරලා ඉවර වෙච්ච ගමන් මහඑළිය ට trip 1ක් ගියා. සම්පූර්ණ දුරම ගියේ පයින්. සoචාරක සටහන හොදට ලියලා තියෙනවා. තවත් අත්දැකීම් එකතු කරන්න.
කළුපහන ළඟම තියෙන town එක මොක්කක්ද?
ප්‍රදාන මාර්ග ය මොක්කක් ද ? නුවරඑලිය හැටන් නුවරඑලිය බදුල්ල
බෙලිහුල්ඔයරත්නපුර සිට යනවිට බලංගොඩ ,බෙලිහුල්ඔය
ඇත්තෙන්ම ඉතාමත් වටිනා වෙබ්අඩවියක්.ඔබ ගමන කල මෙම මාර්ගයේ මීට වසර 2 කට පෙර පාර වැරදමකින් මම බයික් එකකින් ගියා තනිවම.ඉතාමත් සුන්දර අත්දැකීමක් මෙම මාර්ගයේ ගමන කිරීම….ඔබගේ පොස්ට් එක දකිනවිට මට එම ගමන නැවත මතක් උනා…..
මෙහි ලගා වීමට තවත් පහසු මාර්ගයක් නම්,හපුතලේ සිට බොරලන්ද හරහා ඔහිය මාර්ගයයි………
සුන්දර චාරිකා සටහනක් !
මේක කියවනකොට වසර කිහිපයක අතීත මතකයන් අළුත්වෙනවා.
බොහෝම ස්තුතියි.
ආයිත් පාරක් එන්න බලන්න බමර කන්ද එල්ලට එහාපෙත්තෙන් එල්ල පල්ලෙහට බහින්න ආදී පාරක් තියෙනවා දුස්කරයි ඒත් ලස්සනයි Uda weriya පාර තවත් සවුත්තු වෙලා පින් යන එක ලේසියි