කොළඹ දියඇලි සොයා ගියෙමු
admin | Oct 10, 2012 | මෙම ලිපිය ගැන ඔබේ අදහස් 11
| කතෘ : එන්. රාජේශ් හෙට්ටිආරච්චි | ||||
| කතෘ හා සම්බන්ද වන්න : nrajeshh@gmail.com | ||||
| අවුරුද්ද & මාසය | දින ගණන | පුද්ගලයන් | කාලගුණය | ප්‍රවාහනය |
| 2012 සැප්තැම්බර් | 1 | 2 | පැහැදිලි අහස. උදැසන සිටම දැඩි අව් රශ්මිය. | යතුරු පැදිය |
| මාර්ගය | ||||
| පොල්ගස්ඕවිට – ගෝනපොල- මොරගහහේන – පාදුක්ක -බෝපේ – ඉහළ බෝපේ -ලබුගම පාර -දම්බොර (දම්බොර දිය ඇල්ල) -තුන්මෝදර -තුන්මෝදර පුවක්පිටිය මාර්ගය (රන්මුදු ඇල්ල )-ඉළුක්ඕවිට (ඇල්ල උඩ ඇල්ල )-හේවාඉන්න මාර්ගය (කුමාරි වල ඇල්ල ) -පුවක්පිටිය-හෝමාගම- පොල්ගස්ඕවිට | ||||
| නවාතැන | ||||
| - |
||||
| විශේෂ කරුණු හා මතක තබා ගත යුත් දේවල් | ||||
පිදුම, සංචාරයට රුචි ඔබ සැමට.කොළඹ ජිවත් වන අප කොළඹ දිස්ත්‍රික්කය ගැන දන්නේ මොනවද? ලංකාවේ දිය ඇලි ගැන කියවීමේදී අපට දක්නට ලැබුනේ කොළඹ දිස්ත්‍රික්කයේ ද දිය ඇලි 4 ක් ඇති බවය. මම ත් මගේ මිතුරත් කතිකා කරගත්තේ මෙම කොළඹ දිස්ත්‍රික්කයේ ඇති දිය ඇලි ගැන සොයා යාමටයි. මේ සදහා අප සතියේ දිනයක් තොර ගත්තේ සතිඅන්තයේ කොළඹ නැරඹිය හැකි සැම තැනකම වගේ ජනාකීර්ණ වන බැවින් අපගේ කාර්යය නිසි අයුරින් කළනොහැකි වන නිසාය.මසක් පමණ වැසි වැටීමෙන් ඇළ -දොළ, ගංගා පිරී ඇති සැප්තැම්බර් මාසයේ දිය ඇලි වල වතුර පිරී ඇතැයි අපි අපේක්ෂා කළෙමු.අපි දෙදෙනා යතුරු පැදියෙන් උදයේ 8.30 පමණ ගමන පිටත් වුණෙමු. කොළඹම සිටින අපට මෙම දිය ඇලි වලට වැඩි ඈතක නොවන නිසා අප මේ ගමන සදහා රැගෙන ගියේ ස්නානය සඳහා අවශ්‍ය ඇඳුම් සහ වතුර බෝතලයක් පමණි.මෙම දිය ඇලි සඳහා ළගාවිය හැකි මාර්ග 2 කි.එනම්,1. කොළඹ සිට කොට්ටාව හරහා පුවක්පිටියට ගොස් තුම්මෝදර මාර්ගය.
|
||||
(මෙය සඳහා රාජ්‍ය ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ ලිකිත අවසරය අනිවාර්යය වේ.)
ගොනු කර ඇත්තේ: දියඇලි
Tags: ඇල්ල උඩ ඇල්ල • කුමාරි වළ ඇල්ල • කොළඹ දියඇලි • දම්බොර ඇල්ල • රන්මුදු ඇල්ල
























ලස්සන පින්තූර ටිකක්. (හැබැයි අර කුණු ටික නැතුව)
අපේ මිනිස්සු මේව විනාශ කරන්නෙ නැතුව ඉන්නවනං කොච්චර හොඳද.
its a beautiful waterfall on the edge of destruction due to human carelessness, we hope that the commuters will respect the gift of mother nature and treat it with respect, and save it for the future generations to come with out being selfish. I visited this beautiful fall with the NADEGURA team and discovered that, its a mess over there due to the behavior of some individuals that corrupt/abuse the location with uncontrollable liquor consumption and indecent behavior. we hope that the authorities would take the necessary action with regard to this matter.
පැහැදිලි විස්තරයක්.ලස්සන පිංතූර ටික.කැලි කසල වලින් පෙනෙන්නේ සුන්දරත්වය විඳින්න එන පිරිසට වඩා සෙට් වෙන්න එන අය වැඩී වගේ.
This is truly a great piece of work, Please publish a booklet with all these details, thanks again and keep the good work moving on,,,
Best regards
thank you google map එකතු කරාට , මම හිතන්නෙ මගෙ ඉල්ලිම සර්තකයි නෑවතත් ස්තුතියී සෑම දෙනටම …..
ලස්සනයි කියල වැඩක් නැහැ !! ඒත් පේනවා නේ මනු සත්ත්වයාගේ ක්‍රියා කලාපය !!
නියමයි. මම දැන් තමා දන්නෙ කොලඔ දියඇලි තියෙනව කියල.
එල මචන් නියමඉ
සිරිලකෙ ස්වාභවික මනරම් ස්තාන රූප සමගින් ඉදිරිපත් කරන ඔබ කන්ඩායමට මගෙ සුබාශින්සනය මෙන්ම මෙම කටයුතු ඉදිරියටත් මෙලෙස කරගෙන යාමට ශක්තිය දිරිය මොනදව ලෑබෙවා.
සිරිලකෙ ස්වාභවික මනරම් ස්තාන රූප සමගින් ඉදිරිපත් කරන ඔබ කන්ඩායමට මගෙ සුබාශින්සනය මෙන්ම මෙම කටයුතු ඉදිරියටත් මෙලෙස කරගෙන යාමට ශක්තිය දිරිය නොමදව ලෑබෙවා.
නියම විස්තරාත්මක ලිපියක්. අපි අහපු නැති තැන් මේව.. බොහොම ස්තූතියි මේ විස්තර දුන්නට. හුගක් වටිනව. ඔයාලගෙ වැඩේ නම් නියමයි. ඔහොමම කරගෙන යන්න. නොදන්න දේවල් වගේම දන්න දේවල් ගැන තවත් විස්තර දැනගන්න හොදම තැනක් මේක. බොහොම ස්තූතියි.