RSSAll Entries in the "කඳවුරු බැඳීම" Category

කිරිගල්පොත්තේ අසිරිය සොයා

image039

හෝර්ටන් තෑන්න කදවුරු බිමේ ගත කල ගෙන දින 3න් දෙවන දිනය වෙන් කර තිබුනේ කිරිගල්පොත්ත කදු තරනය සදහායි. කලින් දිනයේ සෑලසුම් කල පරිදි උදේම නෑගිටල කෑම එහෙම හදාගෙන ලෑස්ති උනා. උදේ 9 වෙනකොට කිරිගල්පොත්ත කියන පුවරුව තිබුන තෑනින් ගමන පටන් ගත්තා.

සුන්දර නරියා කන්ද හෙවත් ෆොක්ස් හිල්

fox hill diyathalawa sri lanka8

ඔබ කිසියම් දිනක උඩරට දුම්රිය මාර්ගයෙහි බණ්ඩාරවෙල දක්වා ගමන් කර ඇතිනම්, දුම්රිය හපුතලේ පසුකර දියතලාව කරා ධාවනය වන අතරතුරදී ඔබේ වම්පසින් විහිදුන නිම්නය මැදින් නැගීසිටිනා සුදුපැහැ නරියකුගේ රුව සහිත නරියා කන්ද නැතහොත් ෆොක්ස් හිල් දැකඇතුවාට සැක නැහැ. ඒත් ඔබ නිකමට හෝ සිතුවාද ඔබට යම්දවසක මේ ස්ථානය ආසන්නයට ගොස් එහි සුන්දරත්වය අත් විදින්නට හැකිවේය කියා. එහෙම හිතුවත් නැතත් මේ ආරාධනය නඩේගුරා සමග ෆොක්ස් හිල් සංචාරයකට එක්වෙන්නටයි.

මිහිදුම් සළුමැද තනිවූ සුන්දර අශෝක වනය

image027

පස්සරට ඉර උදාවෙන්නටත් කලියෙන් 1:50,000 මීටර් සිතියම මතින් එදාදවස ආරම්භ කලේ ඒතුලින් නමුනුකුල කදුවැටිය ආශ්‍රිත වතුකර මාර්ග පද්ධතිය සහ කලින්දවසේ අපගේ ගමන් මාර්ගය පිලිඹදව පැහැදිලි අවබෝධයක් ඇතිකරගන්නා බලාපොරොත්තුව ඇතිවයි.

සුන්දර මාතලේ සෙම්බුවත්ත විල (Sembuwaththa Lake)

sembuwaththa lake mathale 17

අද මම ඔයගොල්ලන්ව එක්ක යන්න හදන්නේ හොඳ විවේකයක් ගත කරන්න පුළුවන් තැනක් බලන්න. හරි ලෑස්ති නේද?කොළඹ ඉඳන් ගමන පටන් ගන්නවා නම් ඔයගොල්ලෝ මුලින්ම නුවරට ඇවිල්ලා එතනින් උකුවෙල හන්දියෙන් හැරිලා ඇල්කඩුවට ඇවිල්ලා එතනින් හුණුගල පාරේ ආවොත් සෙම්බුවත්ත විලට (sembuwatte lake ) එකට පහසුවෙන් ළඟාවෙන්න පුළුවන්. හැබැයි පුතෝ, තේවත්තේ යන්න නම් උස වාහනයක් තියෙන්න ඕන.

නකල්ස් කඳවුරු අත්දැකීමක් (Knuckles Camping)

Knuckles Dothalugala Camping 24

මම අද කියන්න යන්නේ වසර පහකට විතර ඉස්සර ලබපු සුන්දර අත්දැකීමක්. අපි අද යන්න හදන්නේ නකල්ස් කඳුපන්තියේ අඩි 4500 ක් පමණ උසින් තියෙන දෝතළුගල සුන්දර කඳවුරු බිමේ රාත්‍රියක් ගතකරන්න. එහෙමනම් ලෑස්ති වෙන්නකෝ අපිත් එක්ක මේ ගමන යන්න.

නලිනි ඇල්ල ( නිවැරදි නම හෝ උස නොදනී )

5

ඔක්තෝබරය ළඟාවත්ම වැසි කාලය එළඹීමට නියමිතව තිබුන මුත් මුළු පළාතම පුරා පැතිර පැවතුනේ අධික හිරු රශ්මියකි, සියලු දිය උල්පත් සිදෙමින් තම අවසන් හුස්ම අදිමින් පැවතුනි. අප නමුනුකුල කන්ද තරණයෙන් පසු ස්ප්‍රින්ග් වැලි දෙසට බැස්ම ආරම්භ කළෙමු. වතුකරයෙන් සොයාගත් සහයකන් දෙදෙනා සමග ක්‍රමක්ක්‍රමයෙන් පල්ලම් බස්සිදී හදිස්සියේ අප නෙත් යොමු වුයේ සුන්දර දිය ඇල්ලක් වෙතය.