All Entries in the "බෝට්ටු සවාරි" Category
නෙළුම්වැව අරුම පුදුම උණුවතුර බුබුල…

විවිධ උෂ්ණත්වයන් පෙන්නුම් කරන මේවායින් උෂ්ණත්වය අතරින් මුල් තැන ගන්නේ අලුතින් සොයාගෙන ඇති අද අපි නැරඹීමට යන දිඹුලාගල කන්ද පෙනෙන මානයේ පවතින නෙළුම්වැව උණුදිය උල්පතයි.
කැලෑ අශ්වයන් සොයා ලංකාවේ ලොකුම දූපතට ගිය ගමනක්…

අද යන්න හදන්නේ එහෙම සුන්දර තැනක් බලන්න. හරියටම කිව්වොත් යාපනය අර්ධද්වීපයේ හුදකලාව පවතින ලංකාවේ ලොකුම දූපත බලන්න. (ඔයගොල්ලෝ ලංකාවේ භූ භෝලය ගැන දන්නා නිසා කියන්නකෝ බලන්න මොකක්ද කියල? )
නලිනි ඇල්ල ( නිවැරදි නම හෝ උස නොදනී )

ඔක්තෝබරය ළඟාවත්ම වැසි කාලය එළඹීමට නියමිතව තිබුන මුත් මුළු පළාතම පුරා පැතිර පැවතුනේ අධික හිරු රශ්මියකි, සියලු දිය උල්පත් සිදෙමින් තම අවසන් හුස්ම අදිමින් පැවතුනි. අප නමුනුකුල කන්ද තරණයෙන් පසු ස්ප්‍රින්ග් වැලි දෙසට බැස්ම ආරම්භ කළෙමු. වතුකරයෙන් සොයාගත් සහයකන් දෙදෙනා සමග ක්රමක්ක්රමයෙන් පල්ලම් බස්සිදී හදිස්සියේ අප නෙත් යොමු වුයේ සුන්දර දිය ඇල්ලක් වෙතය.



