RSSAll Entries Tagged With: "කුවේණි"

කුවේණිය දෙස් තැබූ යක්දෙස්සා ගල

Yakdessagala1

යක්දෙස්සාගල කන්ද තරණය කිරීම ඉතාම අවධානම් කටයුත්තක් මෙන්ම එය තරණය කිරීමේදී මාර්ගය ගැන අවදානයෙන් සිටීම තමන්ගේ යහපත සඳහා උපකාර වේ. මන්දයත් වන සතුන් දඩයම් කිරීම සඳහා භාවිතා වන බඳින තුවක්කු මෙහි බහුලව ඇති බැවිනි.

කුවේණියගේ ලතෝනිය ඇසෙන මානයේ සිට…

kuweni thonigala tonigala inscriptions14

අපි නම් යන්නේ කල්පිටියේ ඉඳන්. ඔයගොල්ලෝ කොළඹ ඉඳන් එන නිසා පෑලියගොඩ – පුත්තලම පාරේ ඒ කියන්නේ A3 පාරේ ඇවිල්ල පාලවී වලින් (පුත්තලම – කුරුණෑගල ) පාරට වැටෙන්න ඕන. එතන තියෙන තුන් මං හන්දියෙන් වම් අත පැත්තට කිලෝමීටර් 8 ක් විතර යනකොට හම්බෙනවා කල්ලඩි කියන ග්‍රාමයේ තියෙන විශේෂ පිළිමයක්.

අල්ලිරාණිගේ මාලිගය – ඉතිහාසය සොයා වර්තමානයේ අතරමන් වීම…

allirani palace genge vila 12

ගිය ලිපියෙන් විජය කුවේණි පෙම් පුවත හොයාගෙන අපි තම්බපන්ණියට ගියානේ. අදත් යන්න හදන්නේ අපේ ඉතිහාසයට ඇතුලත් නොවුණු පැතිකඩක් හොයාගෙන. ඒ කියන්නේ විජය ලංකාවට එන්න මත්තෙන් ලංකාවේ තිබුණු ශ්‍රේෂ්ට ශිෂ්ටාචාරය ටිකෙන් ටික ලක්වාසීන්ට අනාවරණය කිරීම තමයි මගේ අරමුණ. ඔයගොල්ලට කුවේණිගේ ඉඳන් රාවණ රජතුමා දක්වාම ඉතිහාසය ගැන ලිපි වරින් වර ගෙන එන්න මම බලාපොරොත්තු වෙනවා.

විජය – කුවේණි පෙම් පුවත සොයා තම්බපන්ණියට

thambapanni wilpattu horse mountain15

අද මම ඔයගොල්ලන්ව එක්ක යන්න හදන්නේ විල්පත්තු ජාතික වන උද්‍යානයේ තුලින් අතීතය දකින්නයි. කට්ටිය ලෑස්තිද? හරි එහෙනම් ගමන පටන් ගමු. අපි යන්නේ කොළඹ ඉඳලානේ ඒක නිසා පළමුවෙන්ම අපි යන්න ඕනේ පුත්තලමට. ඊට පස්සේ පුත්තලම – අනුරාධපුරේ පාරේ සැලකිය යුතු දුරක් යනකොට අපිට හම්බවෙනවා විල්පත්තු හන්දිය. අන්න හරි, විල්පත්තු හන්දියෙන් තමයි විල්පත්තු උද්‍යානයේ පිවිසුම් දොරටුවට යන්න තියෙන්නේ.