RSSAll Entries Tagged With: "පිළිකුත්තුව"

වළගම්බා අතීතය සමග පිළිකුත්තුවට

image013

කොළඹ නුවර පාරේ මිරිස් වත්ත හන්දියෙන් හැරි වතුරගම ප්‍රධාන පාරේ කී.මී. 05 ක් පමණ ගිය පසු ඇති පිළිකුත්තුව හන්දියෙන් වමට හැරි මි. 500 ක් පමණ ගිය පසු පිළිකුත්තුව විහාරයට ලගා වන්න පුලුවන්. පිළිකුත්තුව යනු මෙම විහාරය හා ගම හදුන්වන නාමයයි. වළගම්බා රජු පහත රට සැගව සිටින කාලයේ පිළිකුත්තුව ලෙන් ගුහාතුල වැඩි කාලයක් සැගවිසිටිබව කියවේ.

වළගම්බා රජු සැඟවී සිටි පෙට්ටගම් ගල

Dikanda temple pettagam gala 4

ගිය සතියේ ඔයගොල්ලොත් එක්ක කොට වානේ ගල බලන්න ගියා මතක ඇතිනේ.අදත් අපි යන්නේ යක්කල – කිරිඳිවැල පාරේ. අද අපි යන්න හදන්නේ වළගම්බා රජතුමා සැඟවිලා හිටපු පෙට්ටගම් ගල බලන්න. ඒ යන ගමන් වලගම්බා ඉතිහාසයට වැදගත් තවත් ස්ථානයක් බලන් යන්න තමයි හිතන් ඉන්නේ. ඒ මොක්කක්ද අප්පේ ඒ…? විස්තර පස්සේ කියන්නම්කෝ එහෙනම් ලෑස්ති වෙන්නකෝ අපිත් එක්ක යන්න.