All Entries Tagged With: "යාපනය"
කන්කසන්තුරේ නැරඹුවෙමි.. (දේශාටන කාව්‍ය සංදේශය)

කවි පන්ති කොටස්කර ඇති අතර පහත ඇත්තේ “කන්කසන්තුරේ,නගුලේශ්වරම් කෝවිල, කීරිමලේ පොකුණ හා දඹකොළ පටුන”. ඉතිරිවා ප්‍රතිචාර මත ඉදිරියේදී පලකිරීමට බලාපොරොත්තු වෙමි.
කොළඹ සිට චාවකච්චේරිය බලා… (දේශාටන කාව්‍ය සංදේශය)

මගේ නැන්දනිය වන ජේ.ඒ.සුවිනීතා ජයකොඩි මහත්මිය විසින් රචිත යාපනය සංචාරය කවියෙන් රචනා කර මා වෙත පිලිගැන් වුයේ මීට මාස ගණනකට පෙරය එහි කවි පන්ති 35 ක් පමණ අන්තර්ගත අතර ශ්‍රී ලංකා දේශාටන සාහිත්‍ය නව මානයක් කර ගෙන ඒම උදෙසා වෙබ් අඩවියේ පලකරමි.



