All Entries Tagged With: "සෆාරියක්"
කොකාගල හරහා පස්සර පුංචි ලෝකාන්තයට

රාත්‍රිය පුරාවටම ඇදහැලුන වැස්ස නිසා මුළු පරිසරයම ප්‍රබෝදමත් බවක් ඇතිකරගෙන තිබුණා. උදේ තේ පානය අතරතුරේදී, ජිවිතේ පළමු වතාවට පයගපු ලුණුගල නගරය අවට තියෙන වැදගත් සංචාරක ස්ථාන ගැන, හිතමින් උන්න මම පුංචි ලෝකාන්තය බලන්න යමුදැයි කරපු යෝජනාවට; නොහිතපු විදිහට හැමෝගෙම අනුමැතිය ලැබුණා.
උඩවලව සෆාරියක් යමු

කාලෙකින් කොහේ වත් යන්න බැරිඋනා.කොහේද ඉතින් මේ වැඩ අස්සේ ගෙදර ආවත් දවසයි දෙකයි.ආයෙත් කැම්පස් අදින්න එපැයි.කොහොම කොහොම හරි වැස්සට පිං සිද්ද වෙන්න අපිටත් හොඳ නිවාඩුවක් හම්බ උනා.ඉතින් අපේ ඉස්කෝලෙ යාලුවො සෙට් එකත් එක්ක කොහේ හරි යන්න කතා උනා.ඒත් කොහේ යන්නද කියල මාරම ප්‍රශ්නේ.



