RSSAll Entries Tagged With: "falls"

ශාන්ත ක්ලෙයාර් සුන්දරිය

ශාන්ත ක්ලෙයාර් ඇල්ල (St.Clair Falls)

ම්ලෙස්නා තේ පැන් හල හමු වුයේ හැටන් පසුවී කොටගල හරහා තලවකැලේ දෙසට කිලෝමීටර 7 ක් පමණ ගමන් කරන විට ඩෙවොන් ඇල්ල අප නෙත ගැටුනේය. මදක් නතර වී එහි සුන්දරත්වය විඳ නැවතත් අපගේ ගමන පටන් ගතෙමු.

දන මන පිනවන නානුඔය සුන්දරිය

1

තලවකැලේන් පසු මාර්ගයේ තත්වය ටිකෙන් ටික නරක අතට හැරුණා. ඉදිරියෙන් මාර්ගයේ අලුත්වැඩියා කටයුතු වැඩි ප්‍රමාණයක් සිද්දවෙමින් තියෙන බව කලින්ම දැනගෙන හිටපු නිසා; නැග්ම තරමක් වැඩි වුනත් අතරමගදී හමුවූ Y හන්දියෙන් රදැල්ල පාරට ජීප් රථය හරවන්නට මම තීරණය කළා.