RSSAll Entries Tagged With: "horton plains"

රාවණ රජුගේ තොටුපොල

1

මහඑලිය තැන්නට පැමිණෙන බොහෝ දෙනෙක් නොදන්නා ස්ථානයක් තමයි තොටුපොල කන්ද. තොටුපොල කන්ද ශ්‍රී ලංකාවේ පුරාවෘත්තයන්ගේ සඳහන්ව ඇත්තේ රාවණ රජුගේ තොටුපොල ලෙසිනි. රාවණ රජතුමා හුදෙක් මිත්‍යා කතාවකට සීමා කිරීමට කටයුතු කරන බටහිර ගැති පිරිසක්ද ඉන්න බව කණගාටුවෙන් වුවද කියන්න ඕන.

මිහිදුම් සළුවෙන් හැඩවූ කිරිගල්පොත්ත මනාලිය

1

පුංචි එංගලන්තය යයි විරුදාවලිය ලද නුවරඑලිය නරඹන බොහෝ දෙනෙක්ගේ ආකර්ෂණය නොබඳව ලබන තැනක් තමයි හෝර්ටන් තැන්න. ලෝකාන්තය සහ බේකර්ස් ඇල්ල නැරඹීම ඔබ සියලු දෙනාගේ අපේක්ෂාවයි. නමුත් බොහෝ විට ඔබ අසා නැතුව ඇති සිරිලක දෙවැනියට උසම කිරිගල්පොත්ත කන්ද (මීටර් 2389) මේ භු විෂමතාවයේ පිහිටා ඇති බව.